01. මුලින්ම App එක Install කරගන්න.
**A, B කියල දාල තියෙන පිළිවෙලටම ඔයාගෙ Phone දෙක තියාගෙන A, B පිළිවෙලටම කරන්න. නැත්නම් සමහර වෙලාවට Connect කරගන්න අමාරුයි**
02. දැන් Wi-Fi එකට ගිහින් Wi-Fi On කරගන්න. දැන් පහලින් තියෙනව වගේ A එකේ Wi-Fi Direct එක මුලින් දීල ඊට පස්සෙ B එකේ Wi-Fi Direct දෙන්න.
03. ඊට පස්සෙ පහතින් තියෙනව වගේ ඒවි. ඒකෙදි B එකේ විතරක් Tap to connect කියන එක දෙන්න.
04. ඊට පස්සෙ A එකේ පහතින් තියෙනව වගේ එනව ඒකෙ Accept එක දෙන්න.
05. දැන් A, B දෙකේම Connected කියල වැටෙයි.
06. දැන් Install කරගත්ත App එක Open කරගන්න. පහතින් තියෙනව වගේ ඒවි. Name කියන එකට නමක් ගහල, ඕන නම් Photo එකකුත් දාල Save දෙන්න.
07. දැන් පහලින් කොටු කරල තියෙන එක Phone දෙකේම Tap කරන්න.
08. දැන් පහලින් තියෙනව වගේ ඒවි. ඒකෙ A එකේ Create a Group කියන එක මුලින් දීල. B එකේ Join that Group කියන එක ඊට පස්සෙ දෙන්න.
09. දැන් B එකේ පහතින් තියෙනව වගේ එනව. ඒකෙ Touch to join කියන එක දෙන්න.
10. දැන් Phone දෙක Flash Transfer එකෙන් Connect වුනා නම් මෙහෙම අනිත් Phone එකත් පෙන්නනව.
11. දැන් A, B කියල නෑ Phone දෙක අතරෙ Files Share කරන්නයි තියෙන්නෙ. දැන් Share කරන්න ඕන File එක උඩ Touch කරන් ඉන්න එතකොට පහතින් තියෙනව වගේ එනව ඒකෙ Share දෙන්න. දැන් File එක Send වෙනව.
** Send කරන Files යන්නෙ Internal Memory එකේ flashtransfer කියන Folder එකට**
වැදගත් වුනා නම් Comment එකකුත් දාලම යන්න.
උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න.

















No comments:
Post a Comment