Thursday, September 4, 2014

Freedom App එක Use කරල Uninstall කරපුවම එන Play Store අවුල හදාගන්න හැටි


ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Freedom App එක Use කරල Uninstall කරපුවම Play Store එකට Log වෙන්න බැරි එක. මේ ඒකට විසඳුම. මේක කරන්න Root ඕන.

01. මුලින්ම Root Explorer Download කරගන්න.
      Root Explorer

02. දැන් Root Explorer Install කරගන්න.

03. ඊට පස්සෙ Root Explorer ගිහින් etc කියන Folder එකට යන්න. ඒකට ගිහින් පහතින් තියෙනව වගේ R/O දාගන්න. (එතන Tap කරාම හරි).


04. දැන් පහතින් තියෙන Screenshot එකේ රවුම් කරල තියෙන Hosts කියන File එක Delete කරන්න.


05. දැන් Phone එක Reboot කරල බලන්න Play Store අවුල හරිනේද කියල.

එහෙනම් Comment එකක් දාලම යන්න.

උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න

1 comment: