Thursday, September 4, 2014

Galaxy S II Anycall, Olleh, U+ (SHW-M250S,K,L) ඉන්ටර්නැෂනල් කන්වර්ට් කරන හැටි

01. මුලින්ම අවශ්‍ය SMS, Contact එහෙම තියෙනම් Backup කරගන්න. තව Samsung Kies වැඩසටහන ක්‍රියාත්මක වෙනව නම් ඒකත් Exit කරල දාන්න.

02. මෙන්න මේ ටික Download කරගන්න,
       ODIN එක මෙතනින්
       PIT File එක මෙතනින්
       Samsung USB Drivers මෙතනින්
       S II International 4.1.2 Firmware එක මෙතනින්

03. Download කරගත්ත නම් මුලින්ම USB Drivers Install කරගන්න.

04. දැන් Download කරගත්ත Firmware එක Extract කරගන්න.

05. Phone එකේ Battery 80%ක් වත් තියාගෙන වැඩේට බහින්න. දැන් Phone එක Off කරල Vol       Down+Home+Power Press කරන් ඉදල එන එකේදි ආපහු Vol Up Press කරන්න (මේකට තමයි Download Mode කියන්නෙ).



06. දැන් USB Cable එකෙන් Phone එක Computer එකට Connect කරන්න.

07.  දැන් ODIN Open කරන්න. Phone එක ODIN එකට Connect වෙලා නම් ODIN එකේ Message Box එකේ Added කියල වැටෙන්න ඕන පහතින් තියෙනව වගේ.



08. දැන් ODIN එකේ PIT කියන තැනට Download කරගත්ත PIT File  එක දෙන්න, PDA කියන තැනට Download කරගත්ත Firmware එක දෙන්න, ODIN එකේ Auto Reboot, Re-Partition, F. Reset Time කියන තුනටම Tick දාල තියෙන්න ඕන. ඔක්කොම හරි නම් Start Button එක Click කරන්න.



දැන් Flash වෙන්න පටන්ගනීවි. විනාඩි 5ක් වගේ යනව ඉවසල ඉන්න. Flash වෙලා ඉවරවුනාම Auto Reboot වෙනව. දැන් Phone එක USB Cable එකෙන් ගලවන්න (පළවෙනි පාර ON වෙන්න ටිකක් වෙලා යනව).

09. දැන් බලන්න Power Button එක Press කරපු ගමන් Off වෙනව නේද? ඒකට මෙන්න මේ Code එක Dial Pad එකේ Type කරන්න.
*#87976633#

දැන් Power Button අවුලත් හරිනෙ. Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න


       

6 comments:

  1. samsung drivers tika monavadha karanne?

    ReplyDelete
  2. snv-e210k s3 akk man android update kala 4.4.4 walata den cim aka ganne imei akath null, mkda karanna puluwan

    ReplyDelete
  3. convert krpu 1k smsung logo 1n ehata ynne na..aye flash karnwnm pit fil dnna onida

    ReplyDelete