Tuesday, September 9, 2014

Samsung Galaxy S3 (SHV-E210L) 4.3 Jelly Bean Update එක Root කරන හැටි

මේක කරන්න තියෙන්නෙ Odin එකෙන්. අපි බලමු කොහොමද Root කරගන්නෙ කියල.



01. මුලින්ම පහලින් තියෙන ටික Download කරගන්න.
 
       Odin එක මෙතනින්
       CF-Root Zip එක මෙතනින්
       Samsung USB Drivers නැත්නම් මෙතනින්

02. මුලින්ම USB Drivers Install කරගෙන CF-Root Zip එකත් Extract කරගන්න.

03. දැන් Phone එක Off කරල Download Mode යන්න. (Vol Down+Home+Power Press කරන් ඉදල එන එකේදි Vol Up Press කරන්න). එතකොට පහලින් තියෙනව වගේ වැටෙයි.


04. දැන් Data Cable එකෙන් Phone එක PC එකට Connect කරල ODIN Open කරන්න.  ODIN Open කරපුවම ODIN එකේ Message Box එකේ Added කියල තියෙන්න ඕන., එහෙම නෑ කියන්නෙ Phone එක PC එකට අරන් නෑ.


05. දැන් ODIN එකේ PDA එකෙන් ගිහින් Extract කරගත්ත CF-Root File එක දෙන්න. Odin එකේ Auto Reboot, F. Reset Time කියන දෙකට විතරක් Tick දාන්න.


06. දැන් Start දෙන්න. විනාඩියක් වගේ යනකොට ODIN එකේ Pass කියල වැටිල Auto Reboot වෙයි. දැන් Data Cable එක ගලවන්න. Phone එක On වුනාම බලන්න පහතින් තියෙනව වගේ Super SU App එක ඇවිත් ඇති.



ඔන්න ඔය විදියට තමයි Samsung Galaxy S3 (SHV-E210L) 4.3 Jelly Bean Update එක Root කරන්නෙ.

තවත් Post එකකින් හමුවෙමු.

උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න

1 comment:

  1. machan mage galaxy s3 shv e 210s akakk thyanna maka tiyna widiyata kaloth wada hari neda

    ReplyDelete