Saturday, September 6, 2014

Samsung Galaxy S4 (GT-I9500) 4.4.2 Update එක Root කරන හැටි

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Samsung Galaxy S4 (GT-I9500) 4.4.2 Update එක Root  කරගන්න බැරි එක. මේ ඒකට විසඳුම. මේක මං යාලුවෙක්ගෙ Phone එකකිනුත් කරල බැලුව. වැඩේ ගොඩ. එහෙනම් බලමු කොහොමද කරන්නෙ කියල.



01. මුලින්ම පහලින් තියෙන ටික Download කරගන්න.

      ODIN එක මෙතනින්
      CF-Root File එක මෙතනින්
      USB Drivers නැත්නම් මෙතනින්

02. මුලින්ම USB Drivers ටිකත් Install කරගෙන CF-Root Zip File එකත් Extract කරගන්න.

03. දැන් Phone එක Off කරල Download Mode යන්න (Vol Down+Home+Power Press කරන් ඉදල එන එකේදි Vol Up Press කරන්න). එතකොට පහලින් තියෙනව වගේ වැටෙයි.


   
04. දැන් Data Cable එකෙන් Phone එක PC එකට Connect කරල ODIN Open කරන්න.  ODIN Open කරපුවම ODIN එකේ Message Box එකේ Added කියල තියෙන්න ඕන., එහෙම නෑ කියන්නෙ Phone එක PC එකට අරන් නෑ.


05. දැන් ODIN එකේ PDA එකෙන් ගිහින් Extract කරගත්ත CF-Root File එක දෙන්න. Odin එකේ Auto Reboot, F. Reset Time කියන දෙකට විතරක් Tick දාන්න.


06. දැන් Start දෙන්න. විනාඩියක් වගේ යනකොට ODIN එකේ Pass කියල වැටිල Auto Reboot වෙයි. දැන් Data Cable එක ගලවන්න. Phone එක On වුනාම බලන්න පහතින් තියෙනව වගේ Super SU App එක ඇවිත් ඇති.


ඔන්න ඔය විදියට තමයි Samsung Galaxy S4 (GT-I9500) 4.4.2 Update එක Root කරන්නෙ.

තවත් Post එකකින් හමුවෙමු.

උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න

No comments:

Post a Comment