ODIN එක මෙතනින්
CWM එක මෙතනින්
USB Drivers නැත්නම් මෙතනින්
02. දැන් USB Drivers Install කරගන්න.
03. ඊට පස්සෙ Download Mode යන්න (Phone එක Off කරල Vol Down+Home+Power Press කරන් ඉදල එන එකේදි Vol Up Press කරන්න).
04. දැන් USB Cable එකෙන් Computer එකට Phone එක Connect කරන්න.
05. දැන් ODIN Open කරන්න. ODIN එකට Phone එක Connect වෙලා නම් Message Box එකේ Added කියල වටෙන්න ඕන.
06. දැන් PDA කියන තැනට Download කරගත්ත CWM File එක දෙන්න. Auto Reboot, F, Reset Time දෙකට විතරක් Tick දාන්න.
07. දැන් Start Click කරන්න. තත්පර 5ක් වගේ යනකොට Flash වෙලා ඉවර වෙනව. වැඩේ සාර්ථකයි නම් පහලින් තියෙනව වගේ Yellow Triangle එකක් වැටෙයි. එහෙම වැටුනට බයවෙන්න එපා. ඒක නැතිකරගන්න විදියත් Post එකකින් කියල දෙන්නම්.
අනිත් Samsung Phone වලටත් මේ විදියට CWM ගහන්න පුලුවන්. හැබැයි Phone එකට ගැලපෙන CWM File එක Download කරගන්න.
Comment එකක් දාලයන්න අමතක කරන්න එපා.




No comments:
Post a Comment