Friday, September 5, 2014

Samsung වලට CWM ගැහුවම එන Yellow Triangle එක නැතිකරගන්න හැටි

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි Samsung Phone එකට CWM ගැහුවම Phone එක On වෙනකොට Yellow Triangle එකක් වැටිල තියෙන එක. මේ ඒ Yellow Triangle  එක නැතිකරගන්න විදිය.


01. මුලින්ම Triangle Away App එක Download කරගන්න.

      Triangle Away


02. දැන් ඒක Install කරල Open කරන්න. Open කරනකොට Root Permission ඉල්ලාවි Root Permission දෙන්න. Download කියල එකක් ආවොත් Download දෙන්න. ඒක 100% වෙනකන් ඉන්න. ඊට පස්සෙ පහලින් තියෙන Screenshot එකේ වගේ ඒවි. Model Number එක හරිද කියල බලල Continue දෙන්න. ඊට පස්සෙ එන ටිකට Ok දෙන්න.



03. දැන් පහලින් තියෙන Screenshot එකේ වගේ ඒවි. ඒකෙ Reset Flash Counter කියන එක දෙන්න.



04. දැන් මෙහෙම ඒවි, Continue දෙන්න.


05. ඊට පස්සෙ පහලින් තියෙනව වගේ එනව. ඒකෙදි Vol Up Button එක Press කරන්න.


06. දැන් පහලින් තියෙනව වහේ ආවම ආයෙත් Vol Up Press කරන්න. ර්‍රට පස්සෙ Phone එක Reboot වේවි. දැන් ඔයලට පෙනේවි Yellow Triangle එක තැතිවෙලා කියල. ඒ වගේම Download Mode එකේ Flash Counter එකත් Reset වෙනව.



වැදගත් වුනා නම් Comment එකකුත් දාලම යන්න.

උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න

No comments:

Post a Comment