01. මුලින්ම පහලින් තියෙන ටික Download කරගන්න.
LG USB Drivers මෙතනින්
KDZ Updater Tool එක මෙතනින්
Stock Rom එක මෙතනින්
02. දැන් USB Drivers කරගන්න.
03. දැන් Phone එක Off කරල Battery එක ගලවල දාල Emergency Mode එකට යන්න. (Vol Up+Vol Down+Power Press කරන් ඉන්න) ඊට පස්සෙ පහලින් තියෙනව වගේ Emergency Mode එකට යනව.
04. දැන් USB Cable එක හරහා Phone එක PC එකට Connect කරන්න.
05. දැන් KDZ Updater Tool එක Open කරන්න. දැන් පහතින් තියෙනව වගේ KDZ Updater Tool එක Open වෙයි.
06. දැන් Type කියන තැනට 3GQCT කියන එක දෙන්න. Phone Mode කියන තැනට DIAG කියන එක දෙන්න. රතු පාටින් රවුම් කරල තියෙන තැනට Stock Rom එක දෙන්න.
07. ඒ ටික හරියටම කරා නම් Launch Software Update කියන එක Click කරන්න. ටිකක් වෙලා යනව Install වෙන්න. Install වෙලා ඉවරවුනාම KDZ Updater Tool එකේ Finished කියල වැටෙයි. දැන් Phone එක On වෙනව. පලවෙන සැරේ On වෙන්න ටිකක් වෙලා යයි. ඉවසල ඉන්න.
ඔය විදියට තමයි LG L3 (E400) එකට Stock Rom එක ගහන්නෙ. තවත් Post එකකින් හමුවෙමු.
උපුටා ගන්නවා නම් කතෘ අයිතිය සුරකින්න.




No comments:
Post a Comment