Friday, October 31, 2014

Wi-Fi වලින් File Share කරන්න තවත් App එකක්

මේ App එක ගැන ගොඩක් අය දන්නව. මං මේක ලිව්වෙ නොදන්න අයට දැනගන්න. App එකේ නම SuperBeam. 


 මේ ඇප් එකේ File Share කරන්න තියෙන්න Phone එකේ Camera එකෙන් QR Code Scan කරල. QR Code කියන්නෙ පහලින් තියෙනව වගේ එකක්.



අපි දැන් බලමු කොහොමද කරන්නෙ කියල.



01. මුලින්ම App එක Download කරගන්න පහතින්. (Phone දෙකටම App එක Install කරගන්න ඕන).
      SuperBeam

02. ඊට පස්සෙ Phone දෙකේම App එක Open කරගන්න. පහලින් තියෙනව වගේ ඒවි.


03. Sent කරන්න තියෙන්නෙ File එකක් නම් Files and Folder එකෙන් යන්න, Audio එකක් නම් Audio and Music, Photos නම් Photos, Videos නම්Videos.

04. එවායින් එකකින් ගිහින් Sent කරන්න ඕන එක Select කරගෙන පහතින් රතු පාටින් රවුම් කරල තියෙන එක දෙන්න.


05. ඊට පස්සෙ මෙහෙම QR Code එක එනව.


06. දැන් අනිත් Phone එක අරන් Scan QR Code කියන එක දෙන්න.


07. දැන් පහතින් තියෙනව වගේ ආවම Camera එක අර QR Code එකට අල්ලන්න.


 08. Q එක Scan කරගත්තු ගමන් Sent කරපු File එක Phone එකට එනව.




මේ Sent කරන File යන්නෙ Internal Memory එකේ SuperBeam කියන Folder එකට

තවත් Post එකකින් හමුවෙමු!
Facebook Page එකටත් Like එකක් දගෙනම යන්න.

No comments:

Post a Comment